උඹේ ආදරයම කෑදරකමක්
හැබැයි මම උඹේ ආදරයට කෑදරයි
පියවර
සැනසෙන්නට මොහොතක්
Tuesday, March 26, 2019
අකලට වහින වැහි
ඉද හිට ඇද හැලෙන වැස්සෙන්
පිණි සීතල වින්දෙ
යලිත් වැහි ළිහිනියෝ
ඉගි කරන දවසක්වත්
නොදැනයි...
Sunday, November 11, 2018
Monday, September 10, 2018
Monday, August 27, 2018
Friday, August 17, 2018
නොලියු කවි 2
ඔහු :
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..
ඇය:
දොරගුලු ලන්නට සියලු පැතුම්,
අවසර දෙනවද නොවි පමා,
කිසිවෙකු නොහඳුන ස්නේහ පැතුම්,
සිර කර හිනැහෙමි සදා මෙමා.
නොලියු කවි 1
ඔහු:
ගිමන් නිවන්නට ජීවිතයේ,
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ..
නොදනිමු එය අප, නොවී පමා
පියවර මැන යමු..
යොදුන් ගෙවා..
ඇය:
ගිමන් නිවන දිනක්
යලිත් කිසිදා නොඑන බව
දැන දැන,
යොදුන් ගනන් ඇවිද ගිය මංමාවත් ඇසුවා මගෙන්
පමා කිමද කියා . .
දැන උන්නා නම් එය සිහිනයක්ම බව ...
Subscribe to:
Comments (Atom)
කෑදරකම
උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි
-
Masks are made from the timber of a tree locally known as “kaduru”. This tree grows in marshy lands borderingthe paddy fields. It...
-
ලංකාවේ අපුරු නොදුටු තැන් සොයා ගිය ගමනේ තවත් එක් පියවරක්, කොස්ගොඩ කස්බැවන් සංරක්ෂණ ව්‍යාපෘතිය සිදු කෙරෙන ස්ථානය වෙත අපි තොරතුරු සොයා ග...
-
ඉද හිට ඇද හැලෙන වැස්සෙන් පිණි සීතල වින්දෙ යලිත් වැහි ළිහිනියෝ ඉගි කරන දවසක්වත් නොදැනයි...