Sunday, December 20, 2015

සෙනෙහස






සුපුරුදු සෙනෙහසේ
තවත් පිටුවක් ලියමි
නුපුරුදු තනිකමෙන්
ආදරේ වර්ෂාවේ...

No comments:

Post a Comment

කෑදරකම

උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි