Saturday, December 17, 2016

කාලය කෙතරම් නපුරුද



දෑත් පටලා ඇවිද ගිය මංමාවත්
හඩාවී .......
සෙනෙහසින්
දළු ලෑ මහා වෘක්ෂයෝ වැලපේවි
දැන උන්නානම්
ඇය ඔබට සැනසීමක් බව 


2016/12/17
~හෂී~





No comments:

Post a Comment

කෑදරකම

උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි