Friday, February 10, 2017

නුඹ ඉන්නවාද?



යන්න එපා
ඉන්න ...
ඔහු හිතන්න ඇති
ෆැන්ටසි කෙල්ලෙක් කියා


අත්හැරීම ......


10/02/2017


කෑදරකම

උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි