1890 මැයි මස 29 වන දින උපත ලැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ශ්‍රී ලාංකීය ලේඛන කලාව පෝෂණය කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් කෙනෙකි. මෙතුමන්ගේ සංකල්පයකට අනුව කොග්ගල කෞතුකාගාරය 1981 වර්ෂයේ නොවැම්බර් මස මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලදී.
නරඹන්නන් හට ලංකාවේ ජන සංස්කෘතික උපකරණ, ජන සංස්කෘතික ජීවන රටාවන් ඇතුළු බොහෝ දේවල් බලා ගැනීටම හැකියාවක් තිබෙනවා.ලංකාවේ වාසය කළ සියලු ජන කොට්ටාශ වලට අයත් සෑම දෙයක්ම මෙම ස්ථානයේදී බලාගැනීමට හැකියාවක් තිබෙනවා
පියවරේ අපිත් මේ පිළිබද විස්තර සොයාබැලීමක් කළේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය වටිනාකම් ලොවට විදහාපාන තවත් එක් අපුරු ස්ථානයක් පිළිබද තොරතුරු බෙදාහදා ගැනීමේ අරමුණෙන්.
කොග්ගල කෞතුකාගාරයේ නැරබීමට ඇති දේවල් පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කර ඇත.
කොග්ගල කෞතුකාගාරයේ නැරබීමට ඇති දේවල් පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කර ඇත.
මෙහි ඇති තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ අක්කර 11 ට අසන්න භුමි ප්‍රමාණය යන එන සංචාරකයන්ගේ ගිමන් නිවා ගැනීම සදහා අපූරු ස්ථානයක් වීමයි.දේශීය ශාක වගා කර ඇති මෙම භුමිය ඕනෑම කෙනෙකුට විවේකිව ගත කිරීමටද අවස්ථාව සලසා දීමි. කොන්ක්‍රීට් වනාන්තරවලින් ඔබ්බට ගිය අපුරු ගැමි පරිසරයක්, ගැමි සංස්කෘතියක් සමග අත්විදීමට මෙය කදිම ස්ථානයකි







