මිනිස්සෙක් මෙලොව එලිය දකින්නෙ ලේබල් කරපු පෙට්ටියක් වගේ.ජාතිය,ආගම,නම,ගම,කුලය ලේබල් කරලා.ඒ ලේබලය අලවන් මුලු ඡීවිත කාලයම අපි අපි වෙනුවෙන්, අපේ ඡීවිත වෙනුවෙන් සටන් කරනවා. ආගම... හිතේ සැනසීම ඇතිකරන ඇදහිල්ලක් මිසක් ගස් ගල් පිළිම වලට වදිමින් තවකෙකුට අපහාස කරන කලාවක් නොවෙයි. මේ ලේබල් ඔක්කොම අයින් කරල ආයෙමත් හැරිල බැලුවොත්?? ඔබට පෙනේවි ඔබ ඉන්නෙ කොතනද කියලා. තාම ගල් යුගයේද? එසේත් නැතිනම් ඊට වඩා දියුනු සමාජයකද කියලා..
~හෂී~

